නීතිඥ මනෝජ් ගමගේ

අසූ අට අසූ නමය කාලයේදී JVP අහිංසක කොල්ලෝ, කෙල්ලෝ ඝාතනය වෙනකොට, ටයර් උඩ මැරෙන කොට මහින්ද රාජපක්ෂ විතරයි, බය නැති නායකයෙක් විදියට, මේ අහිංසක තරුණයන්ට විරුද්ධව ගෙන යන මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන්න ගිහිල්ලා එදා එකේදී අත්අඩංගුවට පත් වුනේ. ඒ විතරක් නෙවෙයි JVP සහෝදරයා අධිකරණයට දැම්මාම මහින්ද රාජපක්ෂ කියන නීතිඥවරයා තමයි මේ අධිකරණයේ පෙනී ඉන්නේ. හරිම හිරිකිතයි. හරිම ලැජ්ජයි. එහෙව් JVP එකට උදව් කරපු නායකයට අද අපහාස කරනවා. හිරිහැර කරනවා. තනිකර මඩ ගහනවා.

නීතිඥ මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>