අමාත්‍ය වසන්ත සමරසිංහ
අවුරුද්දකට තුන් පාරක් විදුලි බිල අඩු කිරීම පිළිබඳව සාකච්ඡාවක් තියෙනවා. විදුලිබල ඇමතිවරයා මහජන උපයෝගීතා කොමිසමට විදුලි බිල සංශෝධනය පිළිබඳ යෝජනාව ආපුවහම ඒ විදුලි බිල සංශෝධනය අපි නිශ්චිතවම කරනවා. ඒ වගේම පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය පිළිබඳ ඉදිරි වසර පහේ සැලසුම මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. අනිවාර්යෙන් ජනාධිපතිවරයා රටට පොරොන්දු වුණ ආකාරයටම ඉදිරි වසර තුනක් තුළ විදුලි බිල සීයට තිහකට වැඩි ප්‍රමාණයකින් අඩු කරන්න ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපි කටයුතු කරනවා.
අමාත්‍ය වසන්ත සමරසිංහ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>