ජනතාවත් රජයත් රවටමින් තමාට ආචාර්ය උපාධියක් ඇති බව පැවසූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද දින (13) කටයුතු කළේය.