ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
“කතානායකවරයා පිළිබඳව හිටපු අමාත් යවරිය තලතා අතුකෝරල කියනවා එයාට මේකේ නෑ මෙන්න මේ කියලා කොලේ පෙන්නනවා. ඊට පස්සේ සමාජ මාධ් ය යනවා ප් රවෘත්ති. එතකොට මේකට කතානායකවරයා පිළිතුරු දිය යුතු නැද්ද? තමන් නිවැරදි නම් තමන් පිළිතුරු දිය යුතුයි.”
කථානායකගේ අධ්‍යාපන මට්ටම සම්බන්ධයෙන් ඔහු සිදු කළ සාවද්‍ය ප්‍රකාශයක් පිළිබඳව මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>