අමාත්‍ය බිමල් රත්නායක.

ගරු කතානායකතුමනි, මම මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙමි. එහෙත් මම පිස්සන්ගේ ප්‍රශ්න වලට උත්තර නොදෙමි. අද මම සිව්වැනි ප්‍රශ්නයට පිළිතුරු දීමට සූදානම් වන අතර, කරුණාකර මට එය කිරීමට අවස්ථාව ලබා දිය යුතුය. නැතිනම් අඛණ්ඩව බාධා කරන පුද්ගලයා සභාවෙන් ඉවත් කළ යුතුය.

වැඩිදුර විස්තර සඳහා >>>>>>>