අගමැති හරිනි අමරසූරිය
අපි ජාතික මට්ටමෙන් පටන් ගත්ත ඒ වෙනස, සියලු දෙනාටම සාධාරණ ජීවිතයක් සියලු දෙනාටම පොහොසත් රටක් සියලු දෙනාටම ලස්සන ජීවිතයක් හිමිවෙන ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරනකොට, හොරකම් කරන්නේ නැති ඒ උඩින් හදන ප් රතිපත්ති හරියට ක් රියාත්මක කරන්න පුළුවන් පළාත් පාලන ආයතනයක් අපිට හදලා ඕනේ.
අගමැති හරිනි පුංචි ඡන්දයේ වැදගත්කම යළි යළිත් කියයි!
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>