අගමැති හරිනි අමරසූරිය

“රාජ්‍ය සේවයේ අභිමානයෙන් වැඩ කරන්න පුළුවන්, ස්වාධීනව හිතන්න පුළුවන්, පරිසරය අපි නිර්මාණය කරමින් යනවා. ඒ නිසා, අතිශයින්ම දුෂ්කර ආර්ථික කොන්දේසි තත්වයන් මත වුණත්, ජනාධිපතිතුමා ඉතාමත්ම වෙහෙසිලා, රාජ්‍ය සේවයේ මූලික පඩිය දැනෙන, වැඩි කිරීමක් කරන්න පුළුවන් වුනා. කවුරුවත් බලාපොරොත්තු වුන්නෑ. මෙච්චර අමාරු තත්වයක් තුල ඒක සිදු කරන්න පුළුවන් වෙයි කියලා. ජනාධිපතිතුමාට ඕන වුණා අවුරුදු ගණනාවක් තිස්සේ බැටකාපු සහ මූලික පඩිය වසර ගණනාවකින් වැඩි නොවුණු කොටසකට මේක කරන්න. ඒ නිසා තමයි ඒ සියලුම අමාරු කොන්දේසි යටතේ වුණත් අපිට මේක කරගන්න හැකියාව ලැබුණේ.”

අගමැති හරිනි අමරසූරිය දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>