ඊයේ (04) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 94 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කරනවා.

දිනක් තුළ මෙරටදී සිදු වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන මෙයයි.