පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ වතුකරයේ පාර්ලිමේන්තු මන්ත්රීවරු බොහෝ දෙනෙක් අපිත් එක්ක ඉන්නේ. ජනාධිපතිතුමත් එක්ක අතලොස්සක් ඉන්නවා වාසි ලබා ගැනීම සඳහා....
රනිල් එක්ක අපිට කිසිම ගනුදෙනුවක් නෑ! – 2024.03.21
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ අපි ඕනම ඡන්දයකට සූදානම්. අපිට ජනාධිපතිතුමා තීන්දු කරන ඡන්දෙකට යන්න වෙනවනේ. හැබැයි අපි දැනගෙන හිටියා...
විශාල කරදරක් වුණ ජනපති රනිල්ගෙ හද පතුලෙන් නැගුණු වෛරය.. – 2024.03.17
හිටපු පා.ම. සුජීව සේනසිංහ ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ මංගල රැළියේ එතුමාගේ කාර්යභාරය වුණේ සජබයට ප්රහාර එල්ල කිරීම. එතුමාට විශාල කරදරයක්...



