සාගර කාරියවසම් කවුරුහරි චන්ඩි පාට් දානවා නම්, පොලීසිය ඉන්නේ ඒ වගේ අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව ෆේස්බුක් වල ෆොටෝ එකක් දාන මිනිස්සුන්ව ගෙනිහිල්ලා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුදලගෙන ගිහිල්ලා අත් අඩංගුවට ගන්න නෙමෙයි. ඉතින් කවුරු හරි වරදක් කරලා තියෙනවා නම් ඒ වරද කරපු අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. රාජපක්ෂවරුන්ට...