ජාතික පාරිභෝගික පෙරමුණ අපේ රජය විසින් පත් කරපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අපේ ජනාධිපතිතුමා යන දවසෙම ප්‍රකාශයක් කරනවා...
නොරොච්චෝලේ කැඩුනට දොස් කියන හඳුන්නෙත්ති. – 2025.02.12
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති නොරොච්චෝලේ දැන් ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙලා. සුනිල් හඳුන්නෙත්ති මහත්තයලට දැන් දැනෙන් නැද්ද මේක? මේගොල්ලොන්ගෙත් කළමනාකාරිත්වය...
විදුලිබිලේ සහනය පාරිභෝගිකයන්ට දෙන්න අසේල සම්පත් සටනට එයි. – 2024.03.05
ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා විදුලි බිල අඩු වුණා සීයට විසි ගාණකින්. දැන් කරුණාකරලා අඩු වෙච්ච සහනය පාරිභෝගිකයන්ට ලබා දෙන්න. කූල්...
නිසි කලමනාකරණයක් කළොත් අපේ රට ගොඩ ගන්න පුළුවන්.
හිටපු පරිපාලන ලේකම් ලැසිල් ද සිල්වා - ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ හිටපු පරිපාලන ලේකම්...
මිල අඩු කරගන්න ඕනේ නම් මේ දේවල් මිලදී ගැනීම නවත්වන්න.
අසේල සම්පත් - ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් මහතා පවසා සිටියේ දැන් නැවත...
යෝගට් කන්න චීනෙන් ගෙනා ලී පතුරක් මාධ්‍ය හමුවට! රටේ ඩොලර් ගසා කන අලුත්ම සෙල්ලම!
අසේල සම්පත් - ජාතික පාරිභෝගික පෙරමුණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික පාරිභෝගික පෙරමුණේ අසේල සම්පත් මහතා දැක්වූ අදහස් . වීඩියෝව...
මං අමරවීරටයි නලීන්ටයි අභියෝග කරනවා 850 ට පුළුවන් නම් කුකුල් මස් දෙන්න
ජාතික පාරිභෝගික පෙරමුණේ නායක - අසේල සම්පත් මාධ්‍ය වෙත අදහස් දක්වමි ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසා සිටියේ...







