මේ කතාව ඇත්ත නම් අපි ඉන්නේ මොන තරම් අසීරු තත්ත්වයකද ?

පා.ම. අනුර කුමාර දිසානායක - ජාතික ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ දැන් නැවතත් දමිළ ජනතාව ගැන කතාවට නැගී එන බවත් නැවත නැවතත් උත්සහා කරමින් තිබෙන්නේ කුමක්දයත් ඔබ එදා යුද්ධය අවසානයෙන් පසුව ජාතික සමඟියක් අපේක්ෂා කරත් පාලකයාට කවදාවත් සමඟිය අවශ්‍ය නොවූ බවත් පාලකයාට හැමදාම...