අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ළමා ජීවිත 623ක් අහිමි වූ බවට ඉරානය හෙළි කරයි.

ඉරානයට එරෙහිව එල්ල වූ අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ළමුන් 623 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරානයේ කාන්තා හා පවුල්...