පරිපාලනමය ගැටළු යැයි පවසමින් නීතීන්ට පටහැනිව ගෑස් වෙළඳාමට කිසිදු සමාගමකට අවස්ථාව ලබා දීමට රජය විසින් එකඟ නොවන බව අමාත්ය වසන්ත සමරසිංහ ප්රකාශ කරයි. ගෑස් ආනයනය හා බෙදාහැරීමේදී කූට ක්රියාකාරකම් නොකරන ලෙස ගෑස් සමාගම් වලට අවධාරණය කළ අමාත්යවරයා වැඩි දුරටත් ප්රකාශ කරන ලද්දේඑම පෞද්ගලික ගෑස් සමාගමේ ගෑස් සැපයීමේ සහ මිලදී ගැනීමේ...

