ගෑස් හිගයක් ඇති වේ යැයි බියක් හදාගන්න අවශ්‍ය නෑ – වසන්ත සමරසිංහ – 19.02.2026

අද (19) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී අමාත්‍ය වසන්ත සමරසිංහ අදහස් දක්වන ලද්දේ මේ දිනවල රට පුරා පැතිර යන ගෑස් හිගය ගැන ජනතාවගේ බිය පිළිබදවයි. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ එසේ අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවත් සිදු වූයේපෞද්ගලික ගෑස් සමාගමෙහි ඇතිවූ ගෑස් හිඟය නිසා කලබලයට පත් වූ ජනතාව...