කුරුණෑගල රිදීගම විවිධ සේවා සමූපකාර සමිතිය විසින් එක් කෝටි පන් ලක්ෂයක කොටස් ලාභාංශ සාමාජිකයන් අතර බෙදාදීම පසුගිය 10 වන දා සිදුකෙරිණ. මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්ය වසන්ත සමරසිංහ මහතා ප්රකාශ කරන ලද්දේ සමහර විපක්ෂ මන්ත්රීවරුන් විසින් ජනතාවට බොරු කියමින් ගල් අඟුරු හා කූල් රූම් ව්යාපෘති පිළිබඳව අසත්ය ප්රකාශ කරන බවයි....

