අනුරාධපුර විවිධසාර සමුපකාරය අවුරුදු 60කට පසුව නිලවරණ පැවැත්වූ අතර, සාමාජිකයන්ගේ ඡන්දයෙන් මහා සභා නියෝජිතයන් තෝරාගත් බව සමූපකාර අමාත්ය වසන්ත සමරසිංහ ප්රකාශ කළේය. රට නිදහස් වුවත් සමුපකාරය නිදහස් නොවූ බවත්, නමුත් මේ වන විට නව මණ්ඩලය සමඟ සමුපකාරය ශක්තිමත් ගමනක් ආරම්භ කරන බවත් ඔහු සඳහන් කරන ලදී. සමුපකාරය දූෂිත තත්ත්වයෙන් මුදා...

