ජාතික සතොසෙහ් නවතම වැඩපිළිවෙල. – 29.03.2026

ජාතික සතොස මගින් රටේ ජනතාවටත් සමුපකාර ව්‍යාපාරයටත් තොග භාණ්ඩ ලබාදීම සඳහා නව මධ්‍යස්ථාන ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ ක‍රන ලදී කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කවල තොග මධ්‍යස්ථාන ඉදිකිරීම දැනට ආරම්භ වී ඇති අතර, රටපුරා තවත් තුනක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. සමුපකාර තොග...