ආසියානු රග්බි පිටියට ශ්‍රී ලංකා තරුණියන්. (තරග නොවැම්බර් 14 සහ 15දා)

වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතාවලිය නොවැම්බර් 14 සහ 15 දිනවල ඉන්දියාවේ භුවනේශ්වර්හි කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය....