ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට බ්‍රිතාන්‍යයෙන් වැසි හා නායයෑම් පිළිබඳ උපදෙස්.

ශ්‍රී ලංකාවේ අන්තර් මෝසම් වැසි සමඟ ගංවතුර සහ නායයෑම් අවදානම ඉහළ ගොස් ඇති බව බ්‍රිතාන්‍ය රජයේ සංචාරක උපදෙස්වල සඳහන් වේ....