රාජපක්‍ෂවරුන්ගේ පැටිකිරිය ටිල්වීන්ගේ හඬින්.. – 2024.07.29

ටිල්වීන් සිල්වා - ජාතික ජන බලවේගය අපේ රටේ වෙච්ච අමානුෂික ප්‍රහාරය පාස්කු ප්‍රහාරය. ඒක නිකන් නෙමෙයි සැලසුම් කරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න මේ වගේ සැලසුමක් නිර්මාණය කරා කියන එකට තොරතුරු ඕන තරම් තියෙනවා. ඊට කලින් ඒගොල්ලෝ ඡන්ද ගත්තේ දෙමළ ජනයාට එරෙහිව සිංහල ජනයා අවුස්සලා. නමුත් අපි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,...