ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කේරළ මහ ඇමැති හමුවෙයි. – 12.02.2026

සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මහ ඇමැති පින්නරායි විජයන් සහ තවත් අමාත්‍යවරු කිහිප දෙනකු අතර හමුවක් කේරළ ප්‍රාන්තයේ තිරුවානන්තපුරම් නගරයේදී පැවැත්විණි. එසේම ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයේ (මාක්ස්වාදී) ප්‍රධාන ලේකම් එම්.ඒ. බේබි (M.A Baby) හා...