රනිල් මහත්තයෝ හොරුත් එක්ක රට හදන විදිහ අපිටත් කියන්න. තිස්ස ජනපතිගෙන් කාරුණිකව ඉල්ලයි! – 2024.08.11

පා. ම. තිස්ස අත්තනායක අපි අවුරුදු විස්සකින් ජනාධිපතිවරණයකට අලියා ලකුණෙන් ඉදිරිපත් වෙලා නෑ. අපි අවසාන වශයෙන් ඉදිරිපත් වුණේ 2005දී. දැන් 2024 වර්තමාන ජනාධිපති වෙලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට මේ ගෞරවනීය දේශපාලන පක්ෂය නැවත වතාවක් ශක්තිමත් කරන්න ඕනේ කියලා හිතලා අලියා ලකුණින් නාම...