ඡන්ද ලක්ෂ 20 ක් හොයා ගන්න තිස්ස අත්තනායක තිස්ස අත්තනායක පාරවල් දිගේ ඇවිදියි! – 2024.06.16

පා. ම. තිස්ස අත්තනායක සමගි ජන බලවේගය අපි ආරම්භ කර නව සාමාජිකයින් බඳවා ගැනීමත්, ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයකුත් කෑගල්ල අසනයේදී අපි ආරම්භ කරා. ගිය හය වෙනිදා සිට දාසය වෙනිදා දක්වා කාලසීමාව තුළ විසි ලක්ෂයක් සාමාජිකයින් බඳවා ගැනීමේ ව්‍යාපාරය අපි ආරම්භ කළා. අපේ මුලික ඉලක්කය උනේ ජනාධිපතිවරණය සඳහා අපිට අලුතෙන් විසි...