සුරේෂ් සලේගේ රිට් පෙත්සම විභාගයට ගන්නේද? නියෝගය ජනවාරි 28ට කල් යයි.

හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ගොනු කළ රිට් පෙත්සම ඉදිරියට විභාග කිරීමට අවසර දෙනවාද...