හිටපු ජනපතිවරුන්ගේ වියදම් පහළ ගිහින්. නලින්ද ජයතිස්ස කියයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ නඩත්තුව වෙනුවෙන් රජය දැරූ වියදම 2026 වසරේ පළමු මාස නවය තුළ රුපියල් මිලියන 4.39ක් වූ බව අමාත්‍ය නලින්ද...