විරෝධතා මර්දනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් ගොනුකර තිබෙනවා. ඒ, සමගි ජන බලවේගයේ පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්. පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ නිතිපතිවරයා නම් කර තිබෙනවා. සාමකාමී...