සජබ වෘත්තීය සමිති එකමුතුව බඩුමිලට එරෙහිව විරෝධතාවක

බඩුමිල අඩුකර ජනතාවට සහන දීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින්  සමගි ජන බලවේගයේ වෘත්තිය සමිති එකමුතුව  සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පැවැත්විණි. මෙම විරෝධතාවය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, වෘත්තීය සමිති නායකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින්...