තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය සිහසක් ෆුවැන්ග් කෙට්කියෝ තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණ...
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට..! වීසා නිදහස් කිරීමේ ගිවිසුමකටත් අත්සන් තැබීමට නියමිතයි.
තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ එරට විදේශ කටයුතු අමාත්‍ය සිහසාක් ෆුවාන්කෙට්කියෝ (Sihasak Phuangketkeow) මහතා නිල සංචාරයක් සඳහා අද (20) දිවයිනට පැමිණීමට...


