ඉන්දීය හමුදා සාමාජිකයින් 120 දෙනෙක් ශ්‍රී ලංකාවේ (PHOTOS)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන 'මිත්‍ර ශක්ති' ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසය සති දෙකක් පුරාවට ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි. ඒ සඳහා සහභාගි වන ඉන්දියානු යුද්ධ හමුදාවේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයන් 102 දෙනෙකු ඊයේ (ඔක්. 2) දිනයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී...