වනජීවියට එල්ල වූ හමුදා ප්‍රහාරය

මින්නේරිය ජාතික වන උද්‍යානයේ අලි පැටෙවෙකු පැහැර ගැනීමට සූදානමක් ඇති බවට තොරතුරු මත වනජීවි නිළධාරින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත්තේ පසු ගිය බදාදා සිටයි. එම වන උද්‍යානයේ පෙරේදා රාත්‍රීයේ සිට රැක වල්ලාගෙන සිටි වනජීවි නිළධාරින් වන උද්‍යානයේ සිට පැමිණි ජීප් රථ දෙකක් පරීක්ෂා කිරීමට උත්සහ කර ඇත. එම ජීප් රථ දෙක...