සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ ආ බස්රථය

අන්තර් පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් මඩකලපුවේ සිට කොළඹ පැමිණි පෞද්ගලික බස්රථයක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්රථයේ රියදුරු, රිය සහායක සහ එහි සිටි මගීන් 38දෙනෙකු ද සමග එම බස්රථය පොලිස් භාරයට ගෙන ඇත. බස්රථයේ ගමන්ගත් මගීන් සිය යතුරුපැදි ද බස්රථයෙන් කොළඹට රැගෙනවිත් ඇතැයි ද අනාවරණ විය. මේ අතර...