ලංගම වර්ජනයෙන් ජනතාව අපහසුතාවට පත්වෙන්නේ නැහැ. – 28.08.2025

පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න. ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සමිති වර්ජනය ප්‍රකාශ කළද, වර්ජනයක් නොපෙනෙන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම සභාපති ගැමුණු විජේරත්න කියයි. ලංගම වර්ජනය කළත් පෞද්ගලික බස් ප්‍රමාණවත් ලෙස ධාවනය කළ හැකි බවත්, ඒකාබද්ධ කාලසටහන අත්‍යවශ්‍ය බවද, මෙය ක්‍රියාත්මක කිරීමේදී යම් යම් වෙනස්කම් කිරීමට සිදු...