සෞඛ්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අඛණ්ඩව

පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තීන් 15ක් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ. ඉල්ලීම් 14ක් මුල්කර ගනිමින් ඊයේ(05) උදෑසන ආරම්භ වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර සේවා, ඖෂධ නිකුත් කිරීම, රසායනාගාර සේවා, විකිරණ පරීක්ෂණ ඇතුළු අංශ රැසක රෝගී සත්කාරක සේවා අඩාල විය....