ඇඳිරි නීතිය ක්‍රියාත්මක නෑ – විශාල පිරිසක් සුපුරුදු ලෙස වැඩ – සමන් රත්නප්‍රිය

මෙරට තුල නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක විම සම්පූර්ණයෙන් අසාර්ථක බව රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා. රට වසා තිබුණද අත්‍යවශ්‍ය සේවා යැයි පවසමින් මේ වන විටත් පුද්ගලයන් ලක්ෂ 30ක් 40ක් පමණ සේවයේ යොදවා ඇති බැවින් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීම නතර වීමක් සිදු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. රට වසා...