මුදල් සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කරන්නේ නම් ජනමතවිචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් තුනක් ඉදිරිපත් වී තිබේ. සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු...