මැදපෙරදිග උණුසුම ඉහළට: ඉරානය සහ අමෙරිකාව අතර ප්‍රහාර හුවමාරුවක්, කුවේටයත් ඩ්‍රෝන ප්‍රහාරවලට ලක්වෙයි.

මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, ඉරානය සහ අමෙරිකාව අතර ප්‍රහාර හුවමාරු වෙමින් පවතින පසුබිමක කුවේටය ද...