මන්ත්‍රීවරයෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ඝාතනයෙන් ගෝතමාලාව කැළඹෙයි..! ප්‍රදේශ දෙකකට දින 30ක හදිසි තත්ත්වයක්..!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු ප්‍රහාරයකින් ඝාතනයට ලක්වීමත් සමඟ ගෝතමාලාවේ නැගෙනහිර ප්‍රදේශ දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට එරට...