Posted 2026 නොවැම්බර් 20 බදු සීමාව වැඩි කිරීමෙන් රජයට රු. බිලියන 16ක් අහිමි වුවත් එය වැඩ කරන ජනතාවට සෘජු සහනයක්.- ඇමැති වසන්ත සමරසිංහ අයවැය යෝජනා මඟින් උපයන විට බදු (PAYE) අය කිරීමේ සීමාවන් ඉහළ දැමීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 16ක (රුපියල් කෝටි 1,600ක)...