ආබාධිත රණවිරුවන් බැලීමට ගිය මන්ත්‍රී අබේවික්‍රම කියූ දේ. – 20.05.2025

මන්ත්‍රී අබේවික්‍රම. අපි පැමිණිලා සිටින්නේ කඹුරුපිටිය ආබාධිත රණවිරුවන්ගේ නිවස්නය වන අභිමංසල මධ්‍යස්ථානයට. අපේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරලා විවිධාකාර ආබාධ වලට පත් වෙලා ඉන්න ඒ ආබාධිත සෙබළුන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් මේක. අපි ඒගොල්ලොත් එක්ක දුක සැප බෙදා ගත්තා. ඒ වගේම අපි නිරීක්ෂණය කරලා දැන් පෙනී ගියා ඒ අවශ්‍ය පහසුකම්, විශේෂයෙන්...