JVP එක විශ්වාස කරන්නේ සමාජවාදය වුණාට මාලිමාවේ ජනපති ඉදිරිපත් කළේ වෙන මොකක්ද එකක්. – 2025.02.18

පාර්ලිමේන්තු සිසිවාරය ඊයේ කිව්වා අපනයනය ප්‍රවර්දන්නය කරන්න ඕනේ කියලා. මේ කලින් ගෙනාපු ආර්ථික පරිවර්තන පනත ඉදිරිපත් කරනවා කියලා. මේ JVP එකයි ඒකට විරුද්ධව නඩු ගියා. අපි ඉකොනොමික් ට්‍රාන්ස්ෆොමේෂන් බිල් එකට එදා විරුද්ධයි. පාර්ලිමේන්තු සිසිවාරයේදී දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Qo-AxI4a3CQ?si=SYLiMy-8u-ua_dA0