කුසල්, දික්වැල්ල හා ධනුෂ්කගේ දඬුවම තරමක් ලිහිල් වෙයි

එංගලන්ත තරගාවලියට එක්ව සිටියදී ජෛව ආරක්ෂක බුබුව බිඳ දැමූ හිටපු උපනායක කුසල් මෙන්ඩිස්, කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල හා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙත පනවා ඇති තහනම් හා දඩ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව නිර්දේශ කර...