රෝහල් කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් දෙමින් නව පත්වීම් 223ක්..! වෛද්‍යවරුන් 1,600කුත් ළඟදීම..!

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ හතරක් යටතේ නව පත්වීම් 223ක් ලබා දීමට අද (14) පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...