ඖෂධ සැපයුම හා සෞඛ්‍ය පුහුණුවට ශ්‍රී ලංකා-මාලදිවයින් සාකච්ඡා

අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම, සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කුසලතා වර්ධනය සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ මාලදිවයින...