”ලිට්‍රෝ ගෑස් සහන මිලට සැපයීමෙන් මසකට රුපියල් කෝටි 80ක පාඩුවක්..!” ඇමති වසන්ත කියයි.

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගියද පාරිභෝගිකයන්ට සහනදායී මිලකට ගෘහස්ථ එල්.පී. ගෑස් සැපයීම හේතුවෙන් රජය සතු ලිට්‍රෝ ගෑස් සමාගමට මසකට රුපියල්...