IMF එකෙන් මෙරටට අ.ඩො. මි.780ක්- බංග්ලාදේශයෙනුත් අ.ඩො. මි.150ක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්(IMF) ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 780ක මුදලක් ලැබී ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පැවසුවේ, බංග්ලාදේශයෙන් ද අමෙරිකානු ඩොලර් මිලියන 150ක මුදලක් ලැබී ඇති බවය. ඒ, බංග්ලාදේශ මහ බැංකුව හා ශ්‍රී ලංකා මහ බැංකුව අතර ස්වැප් හෙවත් මුදල් හුවමාරු පහසුකමක් ලෙසය. එම මුදල් මෙරටට...