චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සැමරුම වෙනුවෙන් ශ්‍රී ලංකාව කාසියක් නිකුත් කරයි!

චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සැමරුමට සුබපතමින් ශ්‍රී ලංකා රජය විසින් රුපියල් 1000ක වටිනාකමකින් යුක්ත නව කාසියක් නිකුත් කර තිබේ. මෙම රුපියල් දහසේ සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගන්වනු...