ස්වැප් ණය පහසුකම යටතේ (ණය හුවමාරු පහසුකම) අගෝස්තු මාසය අවසන් වනවිට. ඩොලර් මිලියන 3950ක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට නියමිත බව මහබැංකු අධිපති ආචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් ජූනි 28 වනදා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

බැංකු අධිපතිවරයා මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ රට මේ වනවිට දරුණු විදේශ විනිමය අර්බුදයක සිටින බවට පළවන ප්‍රචාර අතරතුරය.

උපුටා ගැනීම – අනිද්දා පුවත්පත 2022.07.04