කොවිඩ් ප්‍රතිශක්තිකරණෙන්නත් මිලදී ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ණය මුදලක් ලංකාවට ලබා ගැනීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආසියා පැසිෆික් එන්නත් ප්‍රවේශ පහසුකමෙන් ඇමරිකානු ඩොලර් 84ක් සහ ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් අරමුදලේ සම්මත දේශීය වෙන් කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 66ක් වශයෙන් මෙම ණය ලබාගැනීමට නියමිතය.

-පවිත්‍රා රූපසිංහ