තායි රජුගෙන් අස්ගිරි මහා විහාරයට රාජකීය කඨින චීවර පූජාවක්..! වටිනාකම රුපියල් ලක්ෂ 94කට ආසන්නයි.

තායිලන්තයේ මහා වචිරාලොංකෝන් රජු පිරිනැමූ කඨින චීවර නොවැම්බර් 21 වැනිදා මහනුවර අස්ගිරි මහා විහාරයේදී පූජා කළ බවත්, එය ශ්‍රී ලංකාවේදී...